Sunday, October 17, 2010

ආයුබෝවන්!

සාගරේ සේ ආදරේ බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේක මගේ පලවෙනි බ්ලොග් අඩවිය නිසා අඩු පාඩු තියෙන්න පුලුවන්. ඒක නිසා ඒවාට සමාව වෙලා ඔයාලගේ අදහස් පල කරන්න.

මගේ බ්ලොග් අඩවියෙන් කියන්නේ ආදරේ ගැන විතරයි.වෙන කිසිම දෙයක් නැ. ආදරේ ගැන දුක හිතෙන සතුට හිතෙන බය හිතෙන ගොඩක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න.අපි එහෙනම් ආදරේ ගැන කතා කරමුද?